ජී. අයි. බට නඩුවේ අධිචෝදනාවලින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා අද (15) නියෝග කරනු ලැබුවා. ඒ නීතිපතිවරයා එම නඩුවේ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්. පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් නොතිබියදීත් 2015 ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා භාවිතා කිරීමේ අරමුණින් දිවි … Continue reading බැසිල් GI බට නඩුවෙන් නිදහස්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed