26.4 C
Colombo
Thursday, December 19, 2024

චීනෙන් නැගෙනහිරට සහන මලු

- Advertisement -

අධික වැසි සහිත කාලගුණය නිසා පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ පවුල් 2000ක පුද්ගලයින් සඳහා විශේෂ සහනාධාර මලු බෙදාදීමට මෙරට චීන තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා සඳහන් කළේ, එම සහනාධාර මලු ලැබූ විගස අදාළ පවුල් වෙත බෙදා හරින බවයි.

නැ‍ගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි බෙදා හැරීම සිදු කරන බව ද ඔහු පැවසුවා.

මේ අතර නැගෙනහිර පළාතේ සිදුවිය හැකි ආපදා අවම කිරීම සඳහා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව ආණ්ඩුකාරවරයා සඳහන් කළා.

ඔහු පෙන්වා දුන්නේ, ජලය අක්‍රමවත්ව බැස නොයාම හේතුවෙන් දින ගණනාවක් ජලයෙන් යටව පැවති ප්‍රදේශ පිළිබඳ මේ වනවිට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත බවයි.

RECENT ARTICLES - SINHALA

දුම්රියෙන් වැටී එක්දරු පියෙක් මරුට

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියෙන් ගමන් කරමින් සිටි එක්දරු පියෙක් දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල...

කොස්තාපල්වරයෙක්ට බෝතලයකින් පහරදුන් අයෙක් අත්අඩංගුවට

මත්පැන් බෝතලයක් කඩා කොස්තාපල්වරයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසනවා. තානායමකදී බහින්බස්වීමක් දුර දිග...

උත්සව සමයේ හදිසි අනතුරුවල ඉහළයාමක්

පාසල් නිවාඩු කාලය සහ උත්සව කාලය එළඹීමත් සමග හදිසි අනතුරුවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත...

POPULAR ARTICLES