25 C
Colombo
Friday, November 29, 2024

ගුවනින් ගිය පේපර්

- Advertisement -

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අ.පො.ස උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්නපත්‍ර අද (29) නැවත රැගෙන ඒම සිදුකර තිබෙනවා.

අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් කල්දමා ඇති උසස්පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර එලෙස රැගෙන එනු ලැබ තිබුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය මඟින් උතුරු පළාතේ ඩෙල්ෆ්, වෙල්ලඩි, නාගදීපය යන ප්‍රදේශන් හි පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන්හි සිට නැවත උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙත එම ප්‍රශ්නපත්‍ර රැගෙන ඒම සිදුකළා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වු ප්‍රදේශයන් හි නිරීක්ෂණ රාජකාරීන්වල තවදුරටත් නිරතව සිටින අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ජනතාව වෙත සහන සැලසීමට මෙන්ම මුඳවාගැනිමේ රාජකාරින් සඳහා ද සුදානම්ව සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

ජපානෙන් ලංකාවට තෑග්ගක්

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදිහත් වීම මත කටුනායක ගුවන්...

POPULAR ARTICLES