25.8 C
Colombo
Friday, November 29, 2024

නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට

- Advertisement -

යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ඒමට ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා.

මේ වන විට යාපනය ඩෙල්ෆ් දුපත දක්වා මුහුදු ගමන්ද නතර කර දමා තිබෙන බවයි පැවසෙන්නේ

ඒ අනුව අදාල රෝගීන් නෙදුන්තිව් සිට පලාලි ගුවන්තොටුපල වෙත ගුවනින් රැගෙනවිත් එතැන් සිට යාපනය ශික්ෂණ රෝහල දක්වා යොමු කිරීමට ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් නිසා සජබය කැඩෙන ලකුණු

සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරඟ කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත්...

මෙරට බෝට්ටු දෙකක් ඉන්දීය නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. අරාබි...

නාවලපිටියේ පස් කන්දක් කඩාවැටී ගමනාගමනයට බාධා

නාවලපිටිය - දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමග ගස් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව නාවලපිටිය පොලීසිය...

POPULAR ARTICLES

ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් නිසා සජබය කැඩෙන ලකුණු

සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරඟ කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත්...

මෙරට බෝට්ටු දෙකක් ඉන්දීය නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. අරාබි...

ලොව ප්‍රථම වරට ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් ඕස්ට්‍රේලියාවෙන් නීතියක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පනවමින් ඕස්ට්‍රේලියාව නව නීතියක් සම්මත කර තිබෙනවා. ළමුන් සඳහා සමාජ මාධ්‍ය පරිශීලනය සීමා කිරීමට එක් එක රජයන්...