25 C
Colombo
Saturday, March 1, 2025

අජිත් රෝහණ දකුණු රටේ වැඩ අරඹයි

- Advertisement -

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පලාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඊයේ (01) වැඩ භාරගනු ලැබුවා.

සර්ව ආගමික වාතාවත්වලට අනුව යි එය සිදු වී ඇත්තේ. වැඩ භාර ගැනීමට ප්‍රථම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාතර බෝ සමිදු වෙත ගොස් ආගමික වතාවන් සිදු කොට මාතර බෝ සමිදුගේ ආශිර්වාදය ද ලබාගැනීමට කටයුතු කළා.

අජිත් රෝහණ අපරාධ හා රථවාහන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ද කටයුතු කළ නිලධාරියෙක්.

දකුණු පළාත භාරව කටයුතු කරන දස වැනි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස අජිත් රෝහණ පොලිස් ඉතිහාසයට එකතු වනු ඇති.

RECENT ARTICLES - SINHALA

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන අනුරගෙන් තීරණයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ ආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී,...

යළිත් තෙල් පෝලිම්

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුවන බවටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහතික වුවද අද කොළඹ ඉන්ධන පිරවුම්හල්වලින් පිටත...

Breaking: ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව එම...

POPULAR ARTICLES