කොවිඩ් ආසාදිතයන් හමුවීම හේතුවෙන් අකුරණ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක් සහ වත්තල කම්කරු නිවාස සංකිර්ණය හුදෙකලා කර ඇත.
ආසාදිතයන් 35 දෙනෙකු හමු වීම නිසා වත්තල පල්ලිය පටුමගේ කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා ඇත.
අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ බුළුකොහොතැන්නල සහ තෙළඹුගහවත්ත ග්‍රාම නිලධාරී වසම් 2කට සංචාරණ සීමා පනවා ඇත.මේ වන විට එම ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 38ක් හමුවී ඇත.