31 C
Colombo
Tuesday, January 7, 2025

මත්පැන් මිල ඉහළට

- Advertisement -

මත්පැන් වල මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළදමා ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසන්නේ .

අදාල මිල ඉහළ දැමීම නිෂ්පාදන පිරිවැය මත සිදුවීම නිසා ඒ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බවයි ඔහු පවසන්නේ..

ඒ අනුව, අදාල සමාගම් විසින් මත්පැන් සහ බියර් වර්ග 15% සිට 40% දක්වා අගයකින් ඉහළදමා ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

චීනෙට යන ලංකාවේ කුකුල්ලු

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන්...

ජනපතිගේ චීන සංචාරය ලබන සතියේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන සතියේදී චීනය බලා යෑමට නියමිතව තිබෙනවා. ඒ අනුව,  එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා ජනාධිපතිවරයාගේ  චීන නිල සංචාරය...

මගීන් බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවලා

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය...

POPULAR ARTICLES