30 C
Colombo
Friday, November 8, 2024

අලි සබ්‍රිට රාජ්‍ය ආයතන 83ක් යටවේ..!

- Advertisement -

මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා යටතට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 83ක් ගැසට් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ විෂය පථ හා කාර්යයන් සම්බන්ධයෙන් නිකුත් කළ නවතම ගැසට් නිවේදනයෙන් මෙම ආයතන පවරා ඇත.

එම ආයතන පහතින් දැක්වේ …

මුදල් අමාත්‍යාංශය

අධිකරණ අමාත්‍යාංශය


RECENT ARTICLES - SINHALA

පාසලේදී අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට

රුපියල් 150,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට...

නිවසකට පැන තරුණියක් පැහැර ගැනීමේ තැතක්

බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවූ පුද්ගලයෙකු විසින් නිවැසියන් බියගන්වා එහි සිටි තරුණියක් පැහැරගැනීමට තැත් කිරීමේ සිද්ධියක් වලස්මුල්ලෙන් වාර්තා වනවා. වලස්මුල්ල පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට...

විජිත හදිසියේම වරායට

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයක් ඇතුළු වරායේ ගැටලු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (07) හදිසියේ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ...

POPULAR ARTICLES