28.1 C
Colombo
Friday, November 29, 2024

අලි සබ්රිට තවත් ඇමතිකමක්

- Advertisement -

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා හට තවත් අමාත්‍ය ධූරයක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අලි සබ්රි මහතා අද (26) අධිකරණ අමාත්‍ය ධූරයේද දිවුරුම් දුන්නා.

ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදීයි.

කැබිනට් මණ්ඩල සංශෝධනයට පෙරද අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේද අලි සබ්රි මහතායි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රී ඝාතනයට තැත් කළ කොටි කතට ආධාර දුන් දෙදෙනාට අධිකරණය දුන් නියෝගය

2008 වසරේදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී එවකට අමාත්‍යවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරීමට තැත් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන...

රජරට රැජින පීලිපනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය අද (29) උදෑසන පීලී පැනීමකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් - මහලේකම් කාර්යාලය දුම්රිය...

රාජිත නිදොස් කොට නිදහස්

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා. ඒ, 2019...

POPULAR ARTICLES