අලි සබ්රි දේශපාලයෙන් සමු අරන්

හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා යළි නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර තිබෙන බවට ඔහු සිට X ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා. මම අයිති ස්ථානයට නැවතත් පැමිණීමට ලැබීම සතුටක් යනුවෙන් සඳහන් කරමින් , නීතීඥයින් පිරිසක් සමඟ සිටින ඡායාරූපයක් ඔහු එහි  පළ කර තිබෙනවා. ඒ අනුව, අලි සබ්‍රි මහතා  එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බවද වාර්තා … Continue reading අලි සබ්රි දේශපාලයෙන් සමු අරන්