30 C
Colombo
Saturday, March 1, 2025

අලි සබ්රිට ඉස්මුරුත්ත වෙන්නම ඇමතිකම්

- Advertisement -

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අමාත්‍ය ධූර දෙකක් පිරිනමා ඇති බව සදහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගැසට් නිවේදනයට අනුව මුදල් අමාත්‍ය ධූරයට අමතරව අධිකරණ අමාත්‍ය ධුරය හා බන්ධනාගාර කළමනාකරණ, සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය යන ධුරයන් දෙක සබ්රි මහතාට හිමිවනු ඇති.

මීට පෙර බන්ධනාගාර කළමනාකරණ, සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය ලොහාන් රත්වත්තේ මහතා දැරූ අතර ඔහු බීමතින් වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වෙත ගොස් ඇතිවූ සිදුවීමකින් පසුව එම රාජ්‍ය අමාත්‍ය ධූරය ඔහුට අහිමි වුණා.


RECENT ARTICLES - SINHALA

දවසට දුම්රිය 50ක් කැන්සල්

වසර කිහිපයක් තිස්සේ දුම්රිය රියැදුරු පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම, දුම්රිය ගමන්වාර අඩු කිරීමට හා අවලංගු කිරීමට මූලික වශයෙන් බලපා තිබෙන බව දුම්රිය රියැදුරු සංගමය...

හෙද හෙදියන්ගේ වැටුප් වැඩිවෙන හැටි

මෙවර අයවැයේදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සැලකිය යුතු ලෙස මූලික වැටුප් වැඩි කිරීමක් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු...

පතරොම් 48ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

T-56 ගිනි අවි සඳහා භාවිත කරන පතරොම් 48 ක් සමග සැකකරුවෙකු මාතර මිදිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් පිරිසක්...

POPULAR ARTICLES

දවසට දුම්රිය 50ක් කැන්සල්

වසර කිහිපයක් තිස්සේ දුම්රිය රියැදුරු පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම, දුම්රිය ගමන්වාර අඩු කිරීමට හා අවලංගු කිරීමට මූලික වශයෙන් බලපා තිබෙන බව දුම්රිය රියැදුරු සංගමය...

කොළඹ නගර සභාවට අයිති පාකින් ඒරියා නීතියට පිටින් විකුණලා

කොළඹ මහ නගර සභා කාර්ය මණ්ඩලය සඳහා වාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති ස්ථාන  නීති විරෝධී ලෙස පෞද්ගලික පාර්ශවයන්ට විකුණා ඇති බව පසුගියදා රජයේ...

හෙද හෙදියන්ගේ වැටුප් වැඩිවෙන හැටි

මෙවර අයවැයේදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සැලකිය යුතු ලෙස මූලික වැටුප් වැඩි කිරීමක් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු...