28.1 C
Colombo
Friday, November 29, 2024

ඊයේ පත් වූ මුදල් ඇමති අද ඉල්ලා අස් වෙයි

- Advertisement -

ඊයේ (04) දින අභිනවයෙන් පත් වූ මුදල් අමාත්‍ය අලි සබ්රි අද දින සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට එරෙහි ජනතා විරෝධය මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ඊයේ පත් කරන ලද සිව් පුද්ගල තාවකාලික කැබිනට් මණ්ඩලයට අලි සබ්රි ද ඇතුළත් විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් අමාත්‍ය සබ්රි මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය දැනුම් දෙන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ද ඉදිරිපත් වී ඇති අතර එමඟින් වත්මන් තත්ත්වය හැසිරවීමට සුදුසු පුද්ගලයෙකු ජනාධිපතිවරයාට පත් කළ හැකි බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

කමල් ගුණරත්නට නීතිපතිත් නැහැ

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති...

උද්ධමනය තවත් පහළට

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ...

Breaking : පුද්ගලයින් හයකට මරණ දඬුවම

2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරා දමා තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන්...

POPULAR ARTICLES

කමල් ගුණරත්නට නීතිපතිත් නැහැ

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති...

උද්ධමනය තවත් පහළට

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ...

දඹුල්ලේ එළවලු හිඟයක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 60%කින් පහත වැටී තිබෙන අතර  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය  යුතු මට්ටමෙන්  අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු...