25.6 C
Colombo
Thursday, November 28, 2024

සියලු ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි – අගමැතිගේ තීරණයක් නෑ

- Advertisement -

සියලු ඇමතිවරුන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කරනවා.

ඒ, ඉදිරියේදී පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දැක්වීම සඳහා

එම සර්ව පාක්ෂික ආණ්ඩුවට සියලු දෙනාගේ සහය හිමිවන බවයි විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ.

අද (11) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

කෙසේ නමුත් තමන්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තවමත් අදහස් දැක්වීමක් සිදුකර නෑ.

RECENT ARTICLES - SINHALA

නුවරඑළියට තද වැසි – උඩරට දුම්රිය නානුඔයට සීමා වෙයි

නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයෙක් පවසනවා. ඉහළ...

මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන්නැයි ජනපතිට ලිපියක්

දේශපාලනය හැර වෙන කිසිම දෙයක් නොකළ, ඒ නිසාම දේශපාලන පත්වීමක් ලෙස කුලපති ධූරය ලද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එම තනතුර ඉවත් කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය...

පුංචි ඡන්දේ තියන දිනය ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම කොමිසමේ...

POPULAR ARTICLES