22 C
Colombo
Tuesday, January 7, 2025

හෙට සිට බදුල්ලෙත් සියලු කඩසාප්පු වසා දැමේ

- Advertisement -

බදුල්ල නගරයේ සියලුම කඩසාප්පු හෙට (18) දිනයේ සිට වසා දැමීමට ඌව පළාත් වානිජ හා කර්මාන්ත මණ්ඩලය සහ වෙළෙඳ සංගම් නියෝජිතයන් එක්ව තීරණය කර තිබෙනවා.

ඊයේ (16) සෞඛ්‍ය බලධාරීන් හා තම සංගමය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි වෙළෙඳ සංගම් නියෝජිතයින් පවසන්නේ.

මේ වන විට බදුල්ල නගරයේ සීඝ්‍ර ලෙස පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බව එම සංගමය නිවේදනය කරනවා.

මේ අතර දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක්ම පාහේ කඩසාප්පු මේ වන විට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් හා වෙළෙඳ සංගම් එක්ව වසාදමා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES