24 C
Colombo
Tuesday, April 22, 2025

ඉන්දියාවේ උමං මාර්ගයේ සිර වී සිටි සියලු කම්කරුවන් බේරා ගැනේ

- Advertisement -

ඉන්දියාවේ උමගක සිරවී සිටි කම්කරුවන් 41 දෙනා බේරාගැනීමට ඊයේ (28) ඉන්දීය ගලවාගැනීම් කණ්ඩායම් සමත්වී තිබෙනවා.

Uttarakhand හි උමං මාර්ගයක් කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් පිරිසක් කොටුවූයේ පසුගිය නොවැම්බර් මස 12 වැනිදා.

දින 17ක කාලයක් එහි සිරවී සිටි සේවකයින් පිරිස මුදාගැනීමට එතැන් සිට අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක වු අතර මෙලස සියලුදෙනා ගලවා ගැනීමට හැකිවූයේ පැය 400ක මෙහෙයුමකින් පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එසේම විදෙස් මාධ්‍ය පවසන්නේ රාත්‍රී 8 ට පමණ පළමු සේවකයා පිටතට ගෙන ගොස් ගිලන් රථයෙන් වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන ගිය බවයි.

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද හිමියන්ට දැනුම් දීමක්

පළාත් පාලන ජන්ද විමසීමේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව,...

ව්‍යාජ ලිපියක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව...

දළදා වන්දනාවට එන අයට පණිවිඩයක්

දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වී සිටින සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිය සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන...

POPULAR ARTICLES