31 C
Colombo
Saturday, November 16, 2024

ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා

- Advertisement -

දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක ප්‍රථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහිදී කිසිදු අක්‍රමිකතාවයක් සිදුනොවූ බවත් ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ මීරිගම ආසන සංවිධායක ප්‍රසාද් සිරිවර්ධන මහතා කළ චෝදනාව ගැන මාධ්‍ය කළ විමසීමේදී දිසාපතිවරයා මේ බව සඳහන් කර තිබුණා.

ගණන් කිරීම ප්‍රමාදවූයේ ජාතික ජන බලවේගයේ මනාප ලැයිස්තුවක් බවත් එහිදී සමගි ජන බලවේගයේ මනාප පිළිබද ගැටළුවක් සිදු නොවූ බවද දිසාපතිවරයා තවදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අහුංගල්ලේදී රුසියානු කාන්තාවක් දූෂණය කළ අයෙක් සොයා මෙහෙයුම්

අහුන්ගල්ලේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් තුළදී රුසියානු ජාතික කාන්තාවක් දූෂණය කර ඇතැයි පොලීසිය පවසනවා. ඒ අනුව, සැකකරුව අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මකයි. අහුන්ගල්ලේ පිහිටි ප්‍රසිද්ධ...

මහජන උපයෝගිතා කොමිසමේ නව සාමාජිකයින්ටත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

මහජන උපයෝගිතා කොමිසමේ නව සාමාජිකයින්ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, ඊයේ (15) රාත්‍රියේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදී. මහජන උපයෝගීතා කොමිසමට, සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත්. ඒ අනුව...

IPL වෙන්දේසියට ක්‍රීඩකයින් 547ක්

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයින් වෙන්දේසිකරණයට මෙවර ක්‍රීඩකයන් 574 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රීමියර්...

POPULAR ARTICLES