මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේදී ප්‍රසූත කළ බිළිඳෙකු අතුරුදන් බවට චෝදනා

ප්‍රසූතියේ දී මියගිය බව පැවසෙන බිලිඳෙකුගේ මෘතදේහය හෝ තමාට පෙන්වීමට මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ කාර්ය මණ්ඩලය පියවර නොගත් බවට එම බිලිඳාගේ ඥාතීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ මෘතදේහය සම්බන්ධයෙන් අවස්ථා තුනක දී රෝහල් කාර්ය මණ්ඩලය පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවයි. මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වනදා සිය කුළුඳුල් දරු … Continue reading මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේදී ප්‍රසූත කළ බිළිඳෙකු අතුරුදන් බවට චෝදනා