අරගලයේ නඩු භාණ්ඩ වෙන්දේසියට අවසර

ගාලුමුවදොර අරගල භූමියේ දී 2022 වසරේ මැයි 09 වැනිදා සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නඩු භාණ්ඩ මාස දෙකක් ඇතුළත වෙන්දේසි කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අදාළ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (22) කැඳවූ අවස්ථාවේදී. 2022 වසරේ අප්‍රේල් 09 වැනිදා ගාලු මුවදොරදී ඇරඹි අරගලයෙන් මාසයකට පසු … Continue reading අරගලයේ නඩු භාණ්ඩ වෙන්දේසියට අවසර