27.1 C
Colombo
Tuesday, April 1, 2025

අල්ලු අර්ජුන් අත්අඩංගුවට

- Advertisement -

සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන් හයිද්‍රාබාද්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීට සතිදෙකකට පෙර  ‘Pushpa 2’ තිරගත වීමක් අතරතුර චිත්‍රපට ශාලාවක වූ තෙරපීමකින් කාන්තාවක් මිය යෑමේ සිදුවීමක් සම්බන්ධයෙන්.

චිත්‍රපටයේ විශේෂ දැක්ම සඳහා පැමිණි අල්ලු අර්ජුන් පැමිණ ඇති අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එහි ඇතිවූ තෙරපීමකින් කාන්තාවක් මිය ගොස් ඇගේ 8 හැවිරිදි පුත්‍රයා බරපතල තුවාල ලබා ඇති බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක්.  

මෙම සිදුවීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ප්‍රශ්න කිරීම සඳහා අල්ලු අර්ජුන්ව හයිද්‍රාබාද් පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජපක්ෂ කෙනෙක් අනුන්ගෙ ගෙදරකට වන්දි අරන්-අනුර

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර...

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES