30 C
Colombo
Wednesday, October 16, 2024

ඇලෝෂියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

- Advertisement -

ඩබ්ලිව්. එම්. මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු විසින් භාරදුන් අභියාචනයක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්  ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ මාස 0‍6ක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙක් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් මෙම වගඋත්තරකරුවන් විසින් මෙම අභියාචනය තුළින් ඉල්ලා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

පුංචිලෝකාන්තයෙන් තල්ලු කළ අයෙකුගේ සිරුර දින 16කට පසු හමුවෙලා

පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අඩි 1000ක පමණ ප්‍රපාතයකට තල්ලුකර තිබූ ත්‍රිරෝද රථ රියදුරුගේ මළසිරුර සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, දින 16කට පසුව අද (16)...

ගෝලීය අවශ්‍යතාවයට අනුව අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සකස් කරන්න ඕන-අනුර

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ...

මහර සිරකරුවන්ට වෙඩි තිබ්බ නඩුව වහලා දාලා

කොවිඩ් පරීක්ෂණ සිදු කරන ලෙසත්  'කොරෝනා' ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිදු කළ විරෝධතාවයකදී සිරකරුවන් 11...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...