ඇලෝෂියස්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබෙනවා. මහ බැංකු බැඳුම්කර නඩුවේ, 6 වන විත්තිකරු වන ජෝෂප් ඇලෝසියස් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුවට යෑම සඳහා එම අවසරය ලබා දී තිබෙනවා. ඒ අනුව ජූලි මස 1 වන දින සිට … Continue reading ඇලෝෂියස්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි