ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කැබිනට් අමාත්‍ය ධූරයක් සඳහා දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ රජයේ කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා වන්නේ මහින්ද අමරවීර මහතායි.
මීට පෙර නිමල් සිරිපාල ද සිල්වා මහතාද නව රජය සමග එක් වුණා.