27 C
Colombo
Sunday, January 12, 2025

මී ගව රංචුවක් නිසා දක්ෂිණ අධිවේගයේ අනතුරක්

- Advertisement -

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට දිවෙන මංතීරුවේ අගුණකොළපැලැස්ස පොලිස් බල ප්‍රදේශයෙ 178.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (12) මාර්ගය හරහා පැමිණි මී ගව රංචුවක් මෝටර් රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන බව පොලිසිය පවසනවා.

වාහන වල ගැටුණු මීගවයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර මෝටර් රියේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

මීගවයින් බස් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් එම වාහන වලටද අලාභහානි සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් පැයක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට තිබු බවද පොලීසිය පවසනවා.

මීගවයින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත දැල් වැට කඩාගෙන මාර්ගයට පිවිස තිබෙන අතර ගව හිමිකරු ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට කැදවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

වාහන බදු තවත් ඉහළ යන ලකුණු?

මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා....

ගෙදරින් එපා කියපු පෙම්වතා මහමගදී පෙම්වතියව පැහැරගෙන

බලහත්කාරයෙන් තරුණියක් පැහැරගෙන වෑන් රථයකට නංවාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. මුස්ලිම් ජාතික තරුණියන් දෙදෙනෙක් මාර්ගයේ ඇවිදගෙන එන අතරතුර කලු...

POPULAR ARTICLES