26.1 C
Colombo
Sunday, December 15, 2024

ඉන්දු – ලංකා ධීවර ගැටලු වලට එකඟතාවක්

- Advertisement -

ඉන්දු – ලංකා ධීවර ගැටලුව මිත්‍රශීලීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දෙරටේ නියෝජිතයින් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ධීවර අමාත්‍ය රාමලිංගන් චන්ද්‍රසේකරන් මහතා අතර පැවති හමුවකදීයි.

දෙරටේ ධීවර ගැටලුව විසඳිය යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කර තිබුණා.

ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ, මෙරට මුහුදු සීමාවට යාමෙන් වළකින ලෙස ඉන්දීය ධීවරයින් දැනුවත් කරන බවයි.

දෙරටේ ම ධීවරයින්ට ඉන් එල්ල වී ඇති බලපෑම කඩිනමින් සමතයකට පත් කිරීමට එහිදී ඔවුන් එකඟතාවකට පැමිණ තිබුණා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සම්බන්ධයෙන් දැනුම් දිමක්

සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව මෙරට ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා...

රැජින-සාගරිකා ගැටුම නිසා තිදෙනකුගේ වැඩ තහනම්

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරුගේ හා රියදුරු...

ජනපති ට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඉන්දීය තොරතුරු හා...

POPULAR ARTICLES