31 C
Colombo
Sunday, January 5, 2025

තරුණියක් රෝහලට යැවූ බීම ගැන EGB සමාගමෙන් නිවේදනයක්

- Advertisement -

එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් (EGB) සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය පුවත සම්බන්ධයෙන් Ceylon Cold Stores කළමනාකාරී මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැටලුවට අදාළ බෝතලයෙහි වූ දියර වර්ගය එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් (EGB) නොවන බව මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව එම සමාගම පවසනවා.

අදාළ වෙළඳසැල් හිමියා විසින් භාවිතා කරනු ලැබූ, හිස් එලිෆන්ට් හවුස් PET බෝතලයකට පරිභෝජනයට නුසුදුසු දියර වර්ගයක් දමා ඇති බවත්, එලෙස වෙනත් කාර්යයක් සඳහා සකසනු ලැබූ බෝතලය අදාළ පාරිභෝගිකයා වෙත අළෙවිකර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු තවමත් සිදුවෙමින් පවතින අතර, අවශ්‍ය සියලු පියවර ගැනීම සඳහා බලධාරීන් මේ වනවිට කටයුතු කරමින් සිටින බවද Cold Stores කළමනාකාරී මණ්ඩලය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ආනන්ද පාලිතට එරෙහිව මිලියන 500ක එන්තරවාසියක්

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්ති නාමයට හානි සිදුවූ බව කියමින් රුපියල් මිලියන...

උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට

වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ,...

යළි ඉදිකිරීම් අරඹන නිවාස යෝජනා ක්‍රම

අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන්...

POPULAR ARTICLES