26.8 C
Colombo
Wednesday, November 27, 2024

ත්‍රිපෝෂ සමාගම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

- Advertisement -

සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණයකට නව රජය එළැඹී ඇතැයි පසුගිය දිනවල පුවත් පළ වුණා.

ජන අරගල සන්ධානයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේ නව රජය බලයට පත් වී අමාත්‍යංශවලට ආයතන ගැසට් කිරීමේදී ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණයක් ඉදිරිපත් කර තිබෙන බවයි.

RECENT ARTICLES - SINHALA

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ඉංජිනේරුවන්ගේ නිවාඩු කැන්සල්

පවතින ආපදා තත්ත්වය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජලාශ භාර තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.  කෘෂිකර්ම, පශු...

අම්පාර ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන්වූ සිසුවෙකුගේ සිරුර හමුවෙයි

අම්පාර - මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව...

කැලණි සහ කලා ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීමක්

කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා...

POPULAR ARTICLES