අර්චුනාගේ අත්අඩංගුවට ගන්නැයි කීම ගැන පොලීසියෙන් නිවේදනයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබෙනවා. අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා බැණ තර්ජනය කළැයි සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරන්නැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ ඉල්ලීමක් … Continue reading අර්චුනාගේ අත්අඩංගුවට ගන්නැයි කීම ගැන පොලීසියෙන් නිවේදනයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed