24 C
Colombo
Friday, January 3, 2025

මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

- Advertisement -

මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට පළවන වාර්තා සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ ඇතැම් වෘත්තිය සමිති විසින් වරින්වර එම දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට අදහස් පළකර තිබූ බවයි.

කෙසේ නමුත් දුම්රිය ධාවනයේදී දුම්රිය මගීන්ගෙත් හරස් මාර්ග හරහා ගමන් ගන්නා වාහන සහ පදිකයින්ගේත් ආරක්ෂාව සඳහා කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දුම්රිය ධාවනයට පෙර අවස්ථා කිහිපයකදීම අදාළ වෘත්තිය සමිති සහභාගී කරගනිමින් පරීක්ෂණ ධාවන වාර කිහිපයක් සිදුකළ බවත් එහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලු සම්බන්ධව එකඟ වූ පරිදි කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES