මහින්දට ප්‍රහාරයක්

පොදුජන ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති, හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ, සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී ගිණි තැබීමට කොළඹට පැමිණි අවස්ථාවේදීයි. මහින්ද කහඳගම රාජපක්ෂ සමීපතයෙකු වන අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ ඉදි වුණු පදික වෙළෙන්ඳන් සඳහා වූ විශේෂ ස්ථානවල ඉඩකඩ වෙන් කිරීමේ දී එහි දේශපාලන … Continue reading මහින්දට ප්‍රහාරයක්