30 C
Colombo
Wednesday, February 19, 2025

විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් (වීඩියෝ)

- Advertisement -

ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහාය පළ කරමින් කිරිබත්ගොඩ නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයකට ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය විසින් කිරිබත්ගොඩ නගර මධ්‍යයේ සැකසූ අට්ටාලයක් මත සිට එම විරෝධතාවය දක්වා තිබුණා.

ඊයේ (13) සවස 5.30ට පමණ එහි පැමිණි පිරිසක් අතරින් පුද්ගලයෙක් එම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල්ගත කර තිබෙන අතර කිරිබත්ගොඩ පොලීසිය විසින් සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES