කාදිනල් හිමි සිටින අගරදගුරු නිලනිවස වැටලීමේ සූදානමක්
අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට විරෝධය පලකරමින් බොරැල්ලේ පිහිටි අගරදගුරු නිලනිවස වැටලීමේ උත්සහයක් අද (12) දහවල් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වනවා. මේ සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්ද සහභාගීවීමට නියමිත වන අතර වටිනාපහ සෝමානන්ද භික්ෂුව එහි ප්‍රදානත්වය දරන බවයි වාර්තා වන්නේ. පවත්නා ආර්ථික අර්බුදය කළමණාකරණය කරගැනීමට ආණ්ඩුවට නොහැකිවීම හා පාස්කු වින්දිතයන් හට මේ වන තෙක් … Continue reading කාදිනල් හිමි සිටින අගරදගුරු නිලනිවස වැටලීමේ සූදානමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed