24.9 C
Colombo
Thursday, November 28, 2024

විමල් ගුටි පූජාවකීන් බේරෙයි

- Advertisement -

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතාට අද (10) පුද්ගලයෙකු පහරදීමට උත්සාහ කර තිබෙනවා.

ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නියෝජිතයින් සමඟ ජුබිලි කනුව ප්‍රදේශයේ පිහිටි තලතා අතුකෝරළ මහත්මියගේ නිවසේදී පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට මන්ත්‍රීවරයා සුදානම් වූ අවස්ථාවේ දීයි.

අර්බුදයන්ට විමල් වීරවංශ ද වගකිව යුතු බව පවසමින් ඔහු පහරදීම සිදු කිරීමට උතසහ කර තිබෙනවා.

මේ අතර, ඉදිරියේදී පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දැක්වීම සඳහා සියලු ඇමතිවරුන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙලා

රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවීමට...

ණය ශ්‍රේණිය ඉහළ දාන්න මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී...

දීඝදන්තු 1 හස්තියා මරුට

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා...

POPULAR ARTICLES