31 C
Colombo
Saturday, December 28, 2024

බංග්ලාදේශයේ භූකම්පනයක්

- Advertisement -

ගිනිකොණ දිග බංග්ලාදේශයෙන් භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා.

මෙලෙස අද (02) පෙරවරු 9.05 පමණ වාර්තා වූ මෙම භූකම්පනය රික්ටර් මාපාංකයේ ඒකක 5.8ක අගයකින් සටහන් වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 55 ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවත් අදාළ භූකම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තාවී නොමැති බවත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට...

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට

0
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට News...

POPULAR ARTICLES

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි දැඩි අවධානයකට...

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ...