අත්ලන්තික් සාගරයේ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුතුව භූකම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් වාර්තා කළේ, බ්‍රසීලයේ සිට කිලෝමීටර් 585 ක දුරින් අත්ලන්තික් සාගරයේ කිලෝමීටර් 6.4ක් අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී දිනයක්වත් ගත වීමටත් පෙර අත්ලන්තික් සාගරයේ මෙම භූකම්පනය මෙලෙස සිදුව තිබුණෑ.
මියන්මාර භූ කම්පනයෙන් 150 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.