පිලිපීනයේ – මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට විහිද ඇති බවයි.
කෙසේවෙතත් මෙම කම්පනයෙන් සිදු වූ ජීවිත හෝ දේපළ හානි පිළිබද මෙතෙක් වාර්තා ලැබී නැහැ.