26 C
Colombo
Friday, January 10, 2025

නිපුන රණවකගේ නිවස වටලයි – අලියා නටයි (VIDEO)

- Advertisement -

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවකගේ නිවස ප්‍රදේශවාසීන් විසින් වටකර තිබෙනවා.

ඒ පවතින අර්බුදයන් හමුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින්.

මෙහිදී විරෝධතාකරුවන් මන්ත්‍රීවරයාගේ දෙණියායේ පිහිටි නිවස වටලමින් විරෝධතා පාඨ කියමින් විරෝධයේ යෙදුණු අතර එහිදී මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි ඇත් පැටවෙක් එම තාලයට පැද්දෙන අයුරු දැකගත හැකිවීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES