29.4 C
Colombo
Sunday, March 30, 2025

රනිල්ගෙන් කැළණියේදී ධාතු ප්‍රදර්ශනයක්

- Advertisement -

මෙරට ජනතාවට දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් 2023 අගෝස්තු මස 29 දින පස්වරු 04 ට ධාතු ප්‍රදර්ශනයක් සූදානම් කර තිබෙනවා.

කැළණි රජමහා විහාරයෙන් ආරම්භ කිරීමට නියමිත මෙම ධාතු ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ අනුව අගෝස්තු මස 30 වන දිනයට යෙදෙන නිකිණි පොහෝය දිනයේ පටන් සැප්තැම්බර් 03 දක්වා දින 5 ක කාලයක් දීඝවාපී මහ සෑ රඳුන්ගේ චූඩා මාණික්‍යය සහ සර්වඥ ධාතූන් වහන්සේලා කැලණිය රජමහා විහාර භුමියේදී ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

ඉන් අනතුරුව දින 150 ක කාලයක් බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා දිවයින පුරා මෙම ධාතු ප්‍රදර්ශනය සිදු කෙරනවා.


RECENT ARTICLES - SINHALA

ටිරාන්ව CIDයෙන් කැඳවලා

2023  වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය...

උත්සව සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා මාර්ගෝපදේශ මාලාවක්

උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ...

ආන්දෝලනයට තුඩුදුන් නඩු කිහිපයක් මැයි මාසයේ ගේනවා – අනුර

වර්තමානය වන විට ආණ්ඩුවට විරුද්ධව හඬනගන පිරිස, වැඩිපුරම බිය වී සිටින පිරිස බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, පළාත්...

POPULAR ARTICLES

ටිරාන්ව CIDයෙන් කැඳවලා

2023  වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය...

උත්සව සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා මාර්ගෝපදේශ මාලාවක්

උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ...

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන තවත් ඉහළට

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවයි. මධ්‍යම මියන්මාරයට පසුගියදා රික්ටර්...