කොවිඩ් මරණ වල වාර්තාගත ඉහළ යාමක්

තවත් කොවිඩ් මරණ 36ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (08) තහවුරු කර ඇති බවය. ඒ අතරට අවුරුදු 30ට අඩු පුද්ගලයින් තිදෙනෙක් අයත්ය. මෙය 2021 නොවැම්බර් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළතම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව වනවා මේ සමඟ, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් … Continue reading කොවිඩ් මරණ වල වාර්තාගත ඉහළ යාමක්