24.9 C
Colombo
Monday, November 25, 2024

දේශීය ඇඟලුම්වලින් උපයන අපනයන ආදායමේ ඉහළ යෑමක්

- Advertisement -

මෙම වසරේ දේශීය ඇඟලුම් කර්මාන්තයෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ඉක්මවා යනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා.

එම සංසදය සඳහන් කරන්නේ පසුගිය වසරට සමානව මෙම වසරේදී අපනයන ආදායම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ බවයි.

2024 පළමු භාගය තුළ ඇඟලුම් අපනයන ආදායම 2022 හා සම මට්ටමක පැවැති අතර 2024 දෙවන භාගය තුළදී, උපයාගත් ආදායමේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබී තිබෙනවා.

2023 සඳහා වාර්තා වූ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ක් වූ අතර එය 2022 දී වාර්තා වූ ඩොලර් බිලියන 5.6 ට වඩා 18.8% කින් අඩු අගයක්.

RECENT ARTICLES - SINHALA

නායයෑමේ අවධානම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනට බලපා ඇති වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අවධානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල,...

අදානිගේ බටහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතියට මුදල් දීම ගැන ඇමරිකාව යළි සිතා බලයි

අදානි සමාගමේ හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා තමන් ලබාදීමට අපේක්ෂා කළ අමෙරිකානු ඩොලර් මිලියන 553ක මුදල සම්බන්ධව යළි...

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග...

POPULAR ARTICLES