වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගැන පරීක්ෂණයක්

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. සෞඛ්‍ය සුළු සේවකයින් සම්බන්ධයෙන් වෛද්‍ය බෙල්ලන කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව, අදාළ පරීක්ෂණය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා. … Continue reading වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගැන පරීක්ෂණයක්