කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන් පුද්ගලයෙක් සොයා පරීක්ෂණයක් (වීඩියෝ)
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ලංකාදීප වාර්තා කළේ පදවිය, වැලිඔය සම්පත් නුවර ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු විසින් ඔහුගේ නිවසේදී කුඩ දරුවෙකු කෑම කමින් සිටින අතරතුරදී අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අසල්වැසියෙකු විසින් වීඩියෝ කොට සමාජ මාධ්‍ය වෙත … Continue reading කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන් පුද්ගලයෙක් සොයා පරීක්ෂණයක් (වීඩියෝ)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed