මාතර බිලිඳාගේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගයක්

මාතර නව දිස්ත්‍රික් රෝහලේ මතභේදයට තුඩුදුන් බිලිඳු මරණය පිළිබඳ මරණ පරීක්ෂණ වාර්තාව සහ බිලිඳා එම මව්පියන්ගේමද යන්න තහවුරු කරගැනීමේ DNA පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස කොටවිල පොලිසියට ඊයේ (27) දැනුම් දුන්නා. ඒ, මව්පියන් සහ ඥාතීන් විසින් දිගින් දිගටම කරන ලද දැඩි ඉල්ලීම් හා චෝදනා හමුවේ බිලිඳාගේ බව පැවසෙන … Continue reading මාතර බිලිඳාගේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගයක්