24 C
Colombo
Sunday, November 17, 2024

දේශබන්දුට ස්ථාන මාරුවක් දෙන්නැයි නියෝගයක්

- Advertisement -

මැයි 09 වැනි දින සිදු වූ සිද්ධීන්ට අදාළ පරීක්ෂණවලට අනවශ්‍ය මැදිහත්වීම් වැළැක්වීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයට වහාම ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස නීතිපතිවරයා පොලිස්පතිට නියෝග කර තිබෙනවා.

පසුගිය දින කිහිපයේම වාර්තා වූයේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල සාක්ෂිකරුවන් හට දේශබන්දු තෙන්නකෝන් යන අය බලපෑම් සිදුකෙරෙමින් සිටින බවයි.

දේශබන්දු තෙන්නකෝන් රාජපක්ෂ රජයට සහය දක්වමින් දිගින් දිගටම කටයුතු කිරීම නිසා උරණවූ පිරිසක් පසුගියදා බේරේවැව අසළදී ඔහුට පහරදීමක්ද සිදුකළා.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES