29.1 C
Colombo
Saturday, April 12, 2025

මුදල් පසුම්බි සොරකම් කරන්න ගැබිනි කතුන් යොදවලා

- Advertisement -

අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවැතුම්පොළේ සහ මහජනතාව  වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ගැබිනි කාන්තාවන් යොදවා සංවිධානාත්මකව මුදල් පසුම්බි සොරකම් කිරීමේ ජාවාරමක් සිදුවන බව පොලිසිය පවසනවා.

මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පිරිස හඳුන්කූරු අලෙවි කරන මුවාවෙන් මෙම සොරකම සිදු කරන බවයි.

පොලිසිය පවසන්නේ ගැබිනි කාන්තාවක් පසුගිය දිනක අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කරන ආකාරය ආරක්ෂිත කැමරාවක් පරීක්ෂා කිරීමේදී හෙළි වූ බවයි.

සංවිධානාත්මක කණ්ඩායම් විසින් ගැබිනි කාන්තාවන් නගරයට ගෙනැවිත් මෙම ව්‍යාපාරයේ යොදවන බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙවැනි සොරකම් සඳහා ගැබිනි කාන්තාවන් පිරිසක් අම්බලන්ගොඩ නගරයේ යොදවා ඇති බැවින් ඔවුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස අම්බලන්ගොඩ පොලිසිය නගරයට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන තීරණයක්

පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන...

පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ

නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කළ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ...

කාලගුණයෙන් දැනුවත් කිරීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව...

POPULAR ARTICLES