STF සෙබලෙක් අරගලයට එක්වෙයි

විශේෂ කාර්‍ය බලකා සෙබලෙක් ආයුධ පසෙක තබා අරගලකරුවන් සමඟ එක්ව ඇති බව වාර්තා වනවා. එහිදී ඔහුට ජනතාවගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්.