27.1 C
Colombo
Wednesday, April 2, 2025

නාඳුනන පුද්ගල මළසිරුරක් වෙරළ තීරයකින් හමුවෙයි

- Advertisement -

තොඩුවාව පොලිස් වසමේ කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

තොඩුවාව පොලීසිය සඳහන් කළේ ඊයේ (28) සවස් කාලයේදී පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත සිදුකළ විමර්ශන අනුව මළසිරුර සොයාගත් බවයි.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ. 

මෘතශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තොඩුවාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

බසයකට අලාභ හානි කළ සෙබළෙක් අත්අඩංගුවට

බණ්ඩාරවෙලදී ලංගම බස් රථයකට පහර දී අලාභ හානී සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පනාගොඩ...

සෙව්වන්දි අල්ලන්න ගිහින් වෙන කෙනෙක්ව අල්ලලා

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (01)...

Breaking: එස්. එම්. රංජිත්ට වසර 16ක සිරදඬුවමක්

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර...

POPULAR ARTICLES