තෙල් හිඟය ගැන කියූ ආනන්ද පාලිත අත්අඩංගුවට ටෂ්මා සිතුමිණි August 21, 2021 - Advertisement - ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරට තෙල් සංචිත ඇත්තේ තව සති දෙකකට යැයි ඒ මහතා සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. Related RECENT ARTICLES - SINHALA ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක් හිරුණි විජේසිංහ - January 8, 2025 0 ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්... චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක් හිරුණි විජේසිංහ - January 8, 2025 0 චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව... අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය හිරුණි විජේසිංහ - January 8, 2025 0 වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ... POPULAR ARTICLES ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක් හිරුණි විජේසිංහ - January 8, 2025 0 ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්... චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක් හිරුණි විජේසිංහ - January 8, 2025 0 චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව... අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය හිරුණි විජේසිංහ - January 8, 2025 0 වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...