29.1 C
Colombo
Saturday, April 12, 2025

ආනන්ද පෙරේරා දිවියෙන් සමුගනී

- Advertisement -

මෙරට ප්‍රවීණ සංගීතඥ ,වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවුණා.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (26) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායමේ නායකයාද වනවා.

පෙරදිග අපරදිග සංගීත ශිල්පය ප්‍රගුණ කළ ඒ මහතා මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයෙකු ලෙසයි සැලකෙන්නේ

RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩි තැබීමට අදාළ ගිනිඅවිය සොයාගනී

දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12)...

සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්

සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හිදී වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා...

ලාංකික කතකට ලිංගික අතවර කළැයි ඉන්දීය ජාතිකයෙක් අල්ලයි

ඩුබායි සිට කටුනායක බලා පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට ඉන්දීය ජාතිකයෙක් ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

දෙවුන්දර වෙඩි තැබීමට අදාළ ගිනිඅවිය සොයාගනී

දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12)...

පාකිස්ථානයේ අගනුවර භූමිකම්පාවක්

පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් ප්‍රදේශයේ අද (12) පස්වරු 1 ට පමණ රික්ටර් මාපක 5.3 ක භූමිකම්පාවක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී එම...