මේ වන විට පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙන හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නැවත වරක් කොවිඩ් 19 මර්දන වැඩසටහන්වලට සම්බන්දකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ඒ මහතාට උසස්වීමක් ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් ධූරය ලබාදී ඇති බවත් අද සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන කොවිඩ් 19 මර්දන රැස්වීම්වලට ඔහු සහභාගීකර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය අද (18) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේබව සදහන් කළා.
වෛද්‍ය අනිල් ජාසිංහ යළි කැඳවයි

- Advertisement -
RECENT ARTICLES - SINHALA
ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක්
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන...
කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ සිටින පිරිස් වෙත රක්ෂණයක්
මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය...
මේක මටත් වඩා උසාවියට අපහාසයක් – එරංග
රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීමේ සිදුවීමට අදාළව තමන්ව සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.
හිටපු ජනාධිපති...
POPULAR ARTICLES