27.6 C
Colombo
Monday, March 31, 2025

සත්ත්ව සංගණනයේ වාර්තාව අද

- Advertisement -

වගා හානි සිදුකරන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයේ වාර්තාව අද (28) එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

වගා හානි සිදුකරන එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම සංගණන වාර්තාව නිකුත් කිරීමෙන් පසු සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් යන වගා හානිවලට ඍජුව සම්බන්ධ වනසතුන් සංගණනය කිරීම පසුගිය 15 වනදා සිදුකෙරුණා. 

ඊට ප්‍රදේශ රැසක ජනතාව දායකත්වය ලබාදුන් අතර, එම සංගණනයේ වාර්තාව අද මෙලෙස එළිදැක්වීමට නියමිතයි.  

RECENT ARTICLES - SINHALA

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

Breaking: ඉන්ධන මිළ පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 309ක්ව පැවති...

Breaking: ලාෆ් ගෑස් මිල ඉහළට

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වි...

POPULAR ARTICLES

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...